
(සමිපත් ප්‍රියනන්දන)
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.
වලවෙිි ගඟ, දෙනගම ඔය, බෙලිහුල්ඔය සහ හිරිකටු ඔයේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ එයින් පෝෂණය වන සමනල වැව ජලාශයේ ජල මට්ටම මෙලෙස ඉහළ ගොස් ඇත. ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පස්වරුවේ තඳ වර්ෂාව පවති.
පසුගිය මාස කිහිපය තුළ පැවැති වියළි කාලගුණය හේතුවෙන් සමනල වැව ජලාශයේ ජල මට්ටම පහත බැස තිබුණි.


