සිව් වසරක සම සෞඛ්‍ය උපාධි පාඨමාලව වසර තුන දක්වා අඩු කිරීමට එරෙහිව වෘත්තීය සමිති තිහක නියෝජිතයෝ ද, විශ්ව විද්‍යාල සිසුහු ද මීට ටික වේලාවකට පෙර කොළඹ ජාතික රෝහල අසලින් විරෝධතාවක් ඇරැඹූහ.
පිරිස පෙළපාළියෙන් මරදාන හරහා කොටුව දුම්රිය පොළ අසළට යති.
\