සභාපති තනතුරට තරග කරන බව උපාලි ධර්මදාස නිවේදනය කරයි
ලබන මස 3 වැනිදා පැවැත්වෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන නිලවරණයේදී තමන් සභාපති තනතුර සඳහා තරග කරන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ හිටපු සභාපති උපාලි ධර්මදාස මහතා පැවසීය. කොළඹ ගලධාරි හෝටලයේදී කී‍්‍රඩා සමාජ, දිස්ති‍්‍රක් සහ පළාත් කි‍්‍රකට් සංගම් නියෝජිතයන් වෙනුවෙන් අද (4 වැනිදා) සවස පැවැති රැස්වීමකදී ධර්මදාස මහතා මේ බව නිවේදනය කළේය.

