සභාපති තිදෙනෙක් ගෙදර යැවෙති.


ජනවසම, රාජ්‍ය වැවිලි සංස්ථාව හා පරන්තන් රසායන ද්‍රව්‍ය සමාගමේ සභාපතිවරුන්  ඉවත් කිරීමට රජය තීරණය කරයි. ඔවුන්  සම්බන්ධයෙන් පැවැති පරීක්‍ෂණයකින් පසුව මේ තීරණයට එළැඹ ඇත. තවත් සමාගමක  සභාපතිවරයකුට රජය අවවාද කර ඇත.