සබරගමු⁣වේ පාසල් වසයි


(අජිතලාල් ශාන්උදය, ප්‍රින්ස් රත්නායක)

පවතින අධික වර්ෂව නිසා පස් කඳු කඩාවැටිමේ හා ජල ගැලීමේ හේතවෙන් සබරගමු පළාතේ සියලුම පාසල් වසා දැමූ බව පළාත් අධ්‍යාපන කර්යාලය පවසයි