සබරගමු පීසී දෙන්නාගේ අවි නැතිවේ


සභරගමු පළාත් ඇමැති ශ්‍රීලාල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ ආරක්ෂාවට  යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා වෙත නිකුත් කළ ටී 56 ගිනිඅවිය අතුරුදන් වී ඇතැයි කෑගල්ල පොලීසිය කියයි.

ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්නකරගෙන යයි.