ඉන්දිකා රාමනායක සහ කවීතා සුභසිංහ
සපුගස්කන්ද මාබිම කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
ගින්න නිවීම සඳහා කොළඹින් හා ගම්පහින් ගිනි නිවන රථ හයක් පමණ ගොස් ඇතැයි පොලිසිය පවසයි.