සපාරි රියැදුරාට බර දඩයක්
යාල ජාතික වනෝද්‍යානයේදී කෙනරකගේ වැදෑමහක් සන්තකයේ තබාගත් සාපරි ජීප් රියැදුරකු වන යාල හන්දියේ එස්.පී. සුමුදු සමීරට තිස්සමහාරාම වැඩ බලන මහේස්ත‍්‍රාත් පී.ඒ. ජයසිරි මහතා රුපියල් තිස් පන්දාහක දඩ නියම කෙළේය.
දැවකු ලැබීමට සිටින බිරියගේ දොළදුක සංසිදුවීම සඳහා වැදෑමහ අහුලාගත් බව ඔහු කියා ඇත.

