සපත්තු කම්හලේ රසායන පාලකවරිය රිමාන්ඩ්


 
 
 
බිමල් ශ්‍යාමන් ජයසිංහ

විස වායුවක් ආඝ්‍රහණය වී පස් දෙනකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම රබර් කර්මාන්ත ශාලාවේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරියව අප්‍රේල් 25වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට  හොරණ වැඩබලන මහේස්ත්‍රාත්  ජයන්තා ජයසුරිය මහත්මිය අද (22) නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ හොරණ දික්හේනපුර පදිංචි ඉනෝකා සංජිවනී වැලිකඩ (42) යන අය වේ.