වැලිගෙපොළ රංවල තැන්නහෙනේ සුදු සඳුන් ගස් හොරෙන් කැපීම නතර කරන්නැයි ඉල්ලමින් ගිහි පැවිදි පිරිස් බුළුවෙල බෝධිරාජාරාමයට පැමිණ පැය හතරක සත්‍යග‍්‍රහයක් පවත්වා කතරගම දෙවියනට කන්නලව්වක් ද කළහ. පන්සලේත්, පාසලේත්, තුබූ සඳුන් ගස් හොරෙන් කපා ඇතත් හොරුන් අල්ලා ගැනීමට නොහැකි වී ඇත