මාධ්‍යවේදී උපුල් ශාන්ත සන්නස්ගලගේ ජනමාධ්‍ය ජීවිතයට 30 වසරක් පිරීම නිමිත්තෙන් ඔහුගේ කෘති 15 ක් එළිදැක්වීම අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ චිත්‍රපට සංස්ථාවේදී පැවැත්විණි.
ඔහුගේ කෘති අතරට රූපවාහිනී සාකච්ඡා අළලා සකස් කළ සත්‍යාගාරය හා ලංකාදීප පුවත්පතේ පළවූ ලිපි ඇසුරින් සකස් කළ කෘතියක්ද ඇතුළත්ය.






