සන්ධානෙත් ඇතුළෙ ගෝරි


මිණිපේ ප්‍රාදේශීය සභාපති වසන්ත ජයසුන්දර හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතාගේ ආධාරකරුවන් අතර හසලක ඉන්ධනහල අසල දී පසුගිය හතර වැනිදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දස දෙනෙක් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මයියංගන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මහත්මිය විසින් මුදා හරිනු ලැබූහ.

මෙම ගැටුමෙන් ප්‍රාදේශීය සභාපති ද තුවාල ලැබීය.