මහියංගනයේ පෝස්ටර අලවමින් සිටි එජාප ආධාරකරුවන් පිරිසකට පහර දුන්නේයැයි සැකපිට සන්ධානයේ හිටපු මන්ත්‍රී තේනුක විධානගමගේ ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහියංගනය මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය නියෝග කළාය.