එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් නම් කර ඊට අත්සන් යොදා මැතිවරණ කොමසාරිස්ට යවා ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් බව මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි කියයි.
ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස මුද්‍රා තබා සිය අත්සන එම ලේඛනයට යොදා තිබේ.
ඔහුගේ ලේඛනය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පිළිගෙන ඇත.

