අම්බලන්ගොඩ බටපොල , දොරල සන්ධානයේ පක්ෂ කාර්යාලයක් රාත්‍රි 11 ට පමණ කිසියම් පිරිසක් විසින් ගිනි තබන ලදැයි මීටියාගොඩ පොලිසිය කියයි. එක්සත් සන්ධානයේ ගාලු දිස්ත්‍රික් අපේක්ෂක නිතිඥ අරුණ ප්‍රදීප් මහතාගේ කාර්යාලයක පොස්ටර් කටවුට් ලිපි ද්‍රව්‍ය ආදිය ගින්නෙන් පිලිස්සී තිබිණි.

