2015 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක රමේෂ් පතිරණ මහතාගේ පෝස්ටර් අලවමින් සිටි තිදෙනෙකු හා ඔවුන් පැමිණි ලොරි රථය හා කටවුට් තොගයක් ද පෝස්ටර් ද අද (04) අලුයම අත්අඩංගුවට ගත් බව හිනිදුම පොලිසිය පවසයි.