සනත්ට උතුරේ ආචාරය By None // 2011 සැප් 10 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දකුණේ සංචාරයකට ආ හිටපු කොටි සාමාජික පිල හා ඇමැති ඩලස් අලහප්පෙරුම පිල අතර මාතර සනත් ජයසුරිය ක‍්‍රිඩාංගනයේ දී අද පැවැති ක‍්‍රිකට් තරගයෙන් ආගන්තුක කණ්ඩායම විකට් 9ක ජයක් වාර්තා කෙළේය. ඇමැති පිලට පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසුරිය, ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහත්වරු ද ක‍්‍රීඩා කළහ. ලකුණු 15ක් ලබා සිටි සනත් ජයසූරිය යාපනයේ නවරත්නම් නවදීපන් විසින් දවා ගැනිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත