සහල් කිලෝ තිස් දහසක් වංචා සහගතව පිට කළැයි සැකපිට සතොස ගබඩා පාලකවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු ලොරි දෙකකින් සහල් පිට කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.