සතොස ගබඩා භාරකරුත් රිමාන්ඩ්


සපුගස්කන්දේ මාබිම සතොස ගබඩාවකින් රුපියල් විසි දෙලක්ෂ පනස් දහසක් වටිනා සහල් කිලෝ තිස් දහසක් සෙරකම් කළේයැයි සැකපිට අත්අඩංගුවට ගත් ගබඩා භාරකරුට සහ රිය සහායක ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා නියෝග කළේය.