ඇමරිකා ජාතික බොබ් අයිසාක්සන් අැතුළු කණ්ඩායම පිහිටුවා ඇති ‘සතුන් වෙනුවෙන් ධර්ම හඬ‘ සංවිධානය අද (18) කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ධර්ම විජය පදනමේදී පැවැත්විණි.
සියලු සතුන් වෙනුවෙන් හඬක් ලබාදීම, සතුන් වෙනුවෙන් සානුකම්පිත සමාජයක් ඇති කිරීම, අවිහිංසාව රාජ්‍ය ප්‍රතිප්පතියක් ලෙස පිළිගැනීම ආදී අරමුණු වෙනුවෙන් මෙම සංවිධානය පිහිටුවා ඇතැයි සතුන් වෙනුවෙන් ධර්ම හඬ සංවිධානයේ ලේකම් සේනක වීරරත්න මහතා පැවසීය.





