සතුන් කා දැමූ මළ සිරුරක් වේරැස් ගඟේ


අත්තිඩිය, යසරාපුර වේරැස් ගංඟාවේ අතු ඔයක තිබී සතුන් කා දැමූ මළ සිරුරක් හමුව ඇතැයි පොලිසිය කියයි.