සතිස්ට මහජන බුහුමන්


ගයන ශිල්පී සතිස් පෙරේරාගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී සිදු විය. කනත්තට රැගෙන යෑමට පෙර මහජන ගෞරවය සඳහා  දේහය කොළඹ කලාභවනේ තන්පත් කැර තිබිණි.