"සත්‍ය ගවේෂකයෝ" සංවිධානය මගින් පලතුරු පැල සිටුවීමේ වැඩසටහනක් අද (19)කඩුවෙල බෝමිරිය ගනේවත්ත පුරාණ රජමහා විහාරයේදී පැවැත්විණි
මේ අවස්ථාවට ස්වාමින් වහන්සේලා ඇතුලුව එම ප්‍රදේශය භාර කෘෂිකර්ම නිලධාරිවරිය, ප්‍රදේශයේ ගොවි සමිතියේ මහත්ම මහත්මීන් සහ "සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ සාමාජිකයින් පිරිසක් සමග එක්ව සිටියහ.
මේ සදහා නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා සහභාගි විය
මේ සදහා නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා සහභාගි විය



