සජින් වාස් යළි රිමාන්ඩ්


පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාවට හිටපු විදේශ අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන සැප්තැම්බර් 8 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (25)  නියෝග කළේය.