සජින් වාස් බිම නිදයි


ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් කැරුණු විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා බන්ධනාගාර රෝහලට ඇතුළු කළ පළමු දිනයේ ඇඳක් ලැබී නැතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

පළමු දිනයේ ඔහුගේ දේශපාලන සගයන් ඔහුට අවශ්‍ය දත් බෙහෙත්, රෝසර් පවා ලබා දී නැතැයි ද දැනගන්නට ඇත.

ඔහු එදි ඉතා හැඟීම්බරව කටයුතු කළ බවත් දැනගන්නට ඇත.