බස්නාහිර පළාත් සභාවේ එජාප අපේක්ෂක විජිත් ප්‍රියන්ත මහතාට ආධාර පිණිස පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවැති රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා වු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමට පත්තු කළ රතිඤ්ඤා වේදිකාවට විසි වී සිදු වන්නට ගිය අනතුර වළක්වා ගැනීම එහි සිටි පොලීසිය හා ආධාරකරුවෝ සමත් වුහ.
කිසිවකුටත් අනතුරක් සිදු වුයේ නැත.
්
්

