සජිත් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි


(නිමල කොඩ්තුවක්කු)

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස  මහතා වෙනුවෙන් අද (31)ඇප මුදල් තැන්පත් කර තිබේ.

පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.