සජිත් විදෙස් පිළිවෙත පට්ටගහයි
කුඩු හා මැර දේශපාලනය ද සුදු වෑන් සංස්කෘතියද විදේශ ප්‍රතිපත්තිය ද ආවාට ගියාට ක්‍රියාත්මක කිරීමේ පලවිපාක විඳීමට ජනතාවට සිදුවී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පොල්පිතිගමදී පැවසීය.
අපේ රට ගැන විදේශිකයන්ට තීන්දු ගත නොහැකි වූයේ රජයේ බොරු බේගල් විදේශ පිලිවෙත නිසා යැයිද ඔහු කීවේය.

