
( නිමල කොඩිතුවක්කු )
ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය මේ වන විට අරඹා ඇති උද්ඝෝෂණය හා විරෝධතා පාගමන් හේතුවෙන් කොළඹ නගර ශාලාව අවට සහ කොළඹ තවත් ස්ථාන කිහිපයක මාර්ග අවහිර වී තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරු ඇතුළු පිරිසක් ද මේ විරෝධතා පාගමනට එක්ව සිටිති.




