බණ්ඩාරගම වෑවිට වැව අසල සක්මන් මඟට අනවසරයෙන් ත්‍රීරෝද රියක් ඇතුළු කළ බව රියදුරෙකු හා එහි සිටි පිරිසෙගෙන් පහර කෑ ව්‍යාපාරිකයෙක් (63) රෝහලේ දී මියගිය බව පොලිසිය කියයි.
සක්මන් මඟේ ත්‍රීරෝද රථ ගමන් කරන්නේ ඇයි දැයි ඇසු විට ඔහුට පහර දුන් බව කියති.