සංධාන හත්වැනි අය වැය අද


සංධාන රජයේ හත්වැනි අය වැය මුදල් ඇමැති ද වන මහින්ද රාජපක්ෂ ජනපති  අද පස්වරු දෙකට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. වැඩි වශයෙන් ආයෝජන ඉඩකඩ පුළුල් කිරීම, ආනයන ආදේශනය මෙවර අයවැයේ ප්‍රධාන ලක්ෂණ වෙතියි කියති.