සංධාන මුල් පුටු
ඔක්තෝබර් 8 වැනි දා පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කර ජයග්‍රහණය ලත් පළාත් පාලන ආයතන 21 ක සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යටතේ තරග කොට ජයග්‍රහණය ලත් ආයතනයක් ඇතුළු ආයතන 22 කට පත්වූ ප්‍රධානීහු සහ උප ප්‍රධානීහු.
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාව
නගරාධිපති:- ආර්.ඒ.ඞී. ජනක
නියෝජ්‍ය නගරාධිපති:- මධුර විතාන
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
නගරාධිපති:- ධනසිරි අමරතුංග
නි. නගරාධිපති:- කේශර ලාල් ගුණසේකර
මොරටුව මහ නගර සභාව
නගරාධිපති:- සමන් ලාල් ප්‍රනාන්දු
නි. නගරාධිපති:- සුජිත් පුෂ්පකුමාර
ගම්පහ මහ නගර සභාව
නගරාධිපති:- එරංග සේනානායක
නි. නගරාධිපති:- අජිත් කුමාර
මීගමුව මහ නගර සභාව
නගරාධිපති:- ඇන්ටනි ජයවීර
නි. නගරාධිපති:- එම්.එස්.එම්. සකාවුල්ලා
මහනුවර මහ නගර සභාව
නගරාධිපති:- කුෂාන් මහින්ද රත්වත්තේ
නි. නගරාධිපති:- සේන දිසානායක
මාතලේ මහ නගර සභාව
නගරාධිපති:- අබ්දුල් කරීම් මොහොමඞ් හිල්මි
නි. නගරාධිපති:- අනුරුද්ධ මොහාන් ගිලාගම
නුවරඑළිය මහ නගර සභාව
නගරාධිපති:- මහින්ද කුමාර
නි. නගරාධිපති:- තිස්ස සෙනෙවිරත්න
ගාල්ල මහ නගර සභාව
නගරාධිපති:- මෙත්සිරි ද සිල්වා
නි. නගරාධිපති:- කැළුම් සෙනෙවිරත්න
මාතර මහ නගර සභාව
නගරාධිපති:- සුසින්ද්ර නන්දන හඳුන්ගේ
නි. නගරාධිපති:- ඞී.ජි. යසරත්න
හම්බන්තොට මහ නගර සභාව
නගරාධිපති:- එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු
නි. නගාරාධිපති:- උදේනි කුමාර
රත්නපුර මහ නගර සභාව
නගරාධිපති:- කපිල් අබේරත්න
නි. නගරාධිපති:- නිලන්ත රොෂාන්
බදුල්ල මහ නගර සභාව
නගරාධිපති:- උපාලි නිශ්ශංඛ ගුණසේකර
නි. නගරාධිපති:- නාලක නිශාන්ත
කුරුණෑගල මහ නගර සභාව
නගරාධිපති:- අනුරුද්ධ ගාමිණි
නි. නගරාධිපති:- නිමල් චන්ද්‍රසිරි සිල්වා
අනුරාධපුර මහ නගර සභාව
නගරාධිපති:- එච්.පී. සෝමදාස
නි. නගරාධිපති:- පේ‍්‍රමසිරි හෙට්ටිආරච්චි
කල්මුණේ මහ නගර සභාව (ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය)
නගරාධිපති:- මීරා සයිබු
නි. නගරාධිපති:- නිශාම් කාරියප්පර්
කොළොන්නරුව මහ නගර සභාව
සභාපති:- රවීන්ද්‍ර උදයශාන්ත
උප සභාපති:- බන්දු සුරේෂ් කෝදාගොඩ
කොටිකාවත්ත මුල්ලේරියාව මහ නගර සභාව
සභාපති:- ප්‍රසන්න නිමල් සෝලංගආරච්චි
උප සභාපති:- සුමුදු රුක්ෂාන්
මහනුවර කඩවත්සතර ගඟවට කෝරළේ ප්‍රාදේශීය සභාව
සභාපති:- ගාමිණි විජය
උප සභාපති:- ඞී.ඒ. ධර්මසේන
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව
සභාපති:- අසේල ඒකනායක
උප සභාපති:- අසේල ධර්මප්‍රිය බණ්ඩාරනායක
හම්බන්තොට ප්‍රාදේශීය සභාව
සභාපති:- ගාමිණි සමර ගුණරත්න
උප සභාපති:- සිරිපාල දිසානායක
සූරියවැව ප්‍රාදේශීය සභාව
සභාපති:- සුජිත් මුතුකුමාරණ
උප සභාපති:- එරන්ද ජනක

