සංජය ලීලාරත්න ලංකාවේ නම තියයි


මලයාසියාවේ ක්වාලලම්පුර් අගනුවර පැවැති යු.ඩී.සී. චිත‍්‍රපට උළෙලේ දී ලොව නැඟී එන හොඳම චිත‍්‍රපට අධ්‍යක්ෂ ලෙස සම්මාන දිනූ ‘සෙල්වම්’ අධ්‍යක්ෂ  සංජය ලීලාරත්න එහි නිෂ්පාදක මොහොමඩ් මුජායිස් අද (11) දිවයිනට පැමිණියේය. රටවල් 18ක් මේ  තරගයට ඉදිරිපත්වී සිටියේය.