(ඉන්දිකා රාමනායක)
බම්බලපිටිය ලෝරිස් පාර නිවසක් තුළ චීන ජාතිකයන් පිරිසක් පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා චීන කාන්තාවක ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොවුන් සුදු සඳහා යොදාගෙන තිබූ රුපියල් ලක්ෂ 10 ට අධික මුදලක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
සියලු දෙනා සංචාරක වීසා මෙරටට පැමිණ සිටී චීන ජාතිකයන් බව ද පොලිසිය කියයි.

