සංචාරක සියොත්හු වැසි වසිති


හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ පවතින වැසි සහිත අඳුරු කාලගුණික තත්ත්වය හමුවේ හම්බන්තොට කලපු හා ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි විවිධ පක්ෂීහු රංචු වශයෙන් සැරි සරති.

web2015930kurullo-1 web2015930kurullo-2