සංචරණ සීමා අද මැදියම් රැයේ සිට ක්‍රියත්මකයි


(නිමන්ති රණසිංහ)

පළාත් අතර සංචාරණ සීමා අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අත්‍යවශ්‍ය සේවාවන් හැර අනෙකුත් අයවලුන් සඳහා මෙම පළාත් අතර සංචරණ සසීමා බලපැවැත්වෙන බව ද ඇමතිවරයා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශයන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරනු ලැබීම ට නියමිතව ඇතැයි ද යුද හමුදාපතිවරයා හමුදාපති වරයා පැවසීය