සංගීත කණ්ඩායමක තිදෙනෙක් මරුට


පුත්තලම තබ්බෝවේ මගුල් ගෙදරක සංගීතය සපයා ආපසු යමින් සිටි පිරිසක් ගමන් කළ වෑන් රියක් ලොරියක හැපීමෙන් තිදෙනෙක් මරුමුවට පත්වූහ. හත් දෙනෙක් තුවාල ලදහ.