සංගා සන්නාම තානාපතිකම ලබයි


අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සන්නාම තානාපති ලෙස  පත් කළ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතාට අක්ත පත්‍ර ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු කෙරිණි.
 
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඇතුළු එහි සාමාජිකයින්ද කුමාර සංගක්කාර මහතාගේ බිරිඳ ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

01[1]