ශ‍්‍රී ලංකාවට ලකුණු 313 ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ජොහැන්නස්බර්ග්හිදී දැන් පැවැත්වෙන පස්වැනි සහ අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු පිල ඕවර 50 යේදී කඩුලූ 4 ක් දැවී ලකුණු 312 ක් රැස් කළේය.

