ශ‍්‍රී ලංකාවට ලකුණු 223 ක ඉලක්කයක්


ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී දැන් පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන්  ඕස්ටේ‍්‍රලියානු පිල  ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 222 ක් රැුස්කිරීමට සමත් විය.
 ඕස්ටේ‍්‍රලියාව  ඕවර 50 කදී කඩුලූ 9 ට 222

(ඬේවිඞ් වෝනර් 60, මයිකල් ක්ලාක් 20, ජෝජ් බේලි 22, මැතිව් වේඞ් 31, මිචෙල් ස්ටාක් නොදැවී 52, නුවන් කුලසේකර 30/3, ලසිත් මාලිංග 33/2, තිසර පෙරේරා 64/2, රංගන හේරත් 37/2)