ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් තරගයේ තෙවැනි දිනය වන අද (05) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 7 ක් දැවී ලකුණු 225 ක් ලබා ලකුණු 87 ක් ඉදිරියෙන් සිටියේය.
ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 9 ක් දැවී ලකුණු 432 ක් ලබා ලකුණු 138 ක් ඉදිරියෙන් සිටියදී ඉනිම අත්හිටුවීය.
ශ‍්‍රී ලංකාව පළමු ඉනිම - ඕවර 87.4 කදී 294
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - ඕවර 107 කදී කඩුලූ 9 ට 432 (ඬේවිඞ් වෝනර් 85, පිලිප් හියුස් 87, මයිකල් ක්ලාක් 50, මයික් හසී 25, මැතිව් වේඞ් නොදැවී 102, පීටර් සිඞ්ල් 38, නුවන් ප‍්‍රදීප් 114/2, රංගන හේරත් 95/4)
ශ‍්‍රී ලංකාව දෙවැනි ඉනිම - ඕවර 62 කදී කඩුලූ 7 ට 225 (දිමුත් කරුණාරත්න 85, මහේල ජයවර්ධන 60, ඇන්ජලෝ මැතිව්ස් 16, දිනේෂ් චන්දිමාල් නොදැවී 22, ධම්මික ප‍්‍රසාද් 15, මිචෙල් ජොන්සන් 19/2)

