ශ‍්‍රී ලංකා පිල පන්දුවට පහර දෙයි
කොමන්වේල්ත් බැංකු කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (14) ඇඩිලේඞ් ඕවල්හිදී පැවැත්වෙන තරගයේ (දිවා/රාත‍්‍රී) කාසියේ වාසිය දිනාගත් ශ‍්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

