ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ පාකිස්තානයේ පළමු ඉනිම ලකුණු 403 කට සීමා කරති
ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වන අද (28) මීට සුළු වේලාවකට පෙර පාකිස්තානු පිලේ සියලූ දෙනා ලකුණු 403 කට දැවී ගියේය. ඒ අනුව පාකිස්තානය ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 164 ක් ඉදිරියෙන් සිටීමට සමත්ව සිටියි. ධම්මික ප‍්‍රසාද් (104/3) සහ නායක තිලකරත්න ඩිල්ෂාන් (57/3) කඩුලූ තුන බැගින් ලබා ගැනීමට සමත්වුහ.

