ශ‍්‍රී ලංකා - ඕස්ටේ‍්‍රලියා සිවුවැනි තරගය වර්ෂාවට යටවෙයි


ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී අද (20) පැවැති සිවුවැනි එක්දින තරගයට වාර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා විසඳුමකින් තොරව අවසන් විය.

ලකුණු 223 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල වාර්ෂාව ඇද හැළෙන විට  ඕවර 3.2 කදී කිසිවකු නොදැවී ලකුණු 14 ක් ලබා සිටියේය.