ශූරයන්ගේ කුසලාන තරගාවලිය වර්ජනයට ඉන්දියාව සැරසෙයි




ජූනි මස 1 වැනිදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ශුරයන්ගේ ක්‍රිකට් තරගාවලිය වර්ජනය කිරීමේ හැකියාව ඉන්දියාවට ඇතැයි ඉන්දීය පිලේ හිටපු නායක සුනිල් ගවස්කාර් මහතා කියයි.
එවන් තත්ත්වයක් ඇතිවුවහොත් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයට දක්වන සහයෝගයක් ලෙසින් ලෝකයේ සෙසු කණ්ඩායම්ද ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වීමේ අවස්ථාවක් ඇති බවද ගවස්කාර් මහතා පවසන බව හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.
සම්පූර්ණ විස්තරය සඳහා http://tinyurl.com/n7q4sy6  වෙත පිවිසෙන්න
ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සිංහලෙන් තොරතුරු දැනගැනීමට http://sinhala.wisdensrilanka.lk/  වෙත පිවිසෙන්න