ශූරයන් දෙන්නාට කාරය දර සෑයක් වේ By None // 2012 ජුලි 22 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලි ජාතික මෝටර් රථ ධාවන ශූරයින් දෙදෙනකු වූ වලේරියෝ කතෙලානි (37) හා දනියෙලා බෙර්තොනෙරි අද උදෑසන සිදු වූ රිය අනතුරකින් මියගියහ. ලූකා දිස්ත‍්‍රික්කයට අයත් බ්‍රෙන්කෝලි නගරයේදී පැවැත්වෙන මීළඟ තරගාවලිය සඳහා පුහුණුවීමක නිරත වෙමින් සිටින අතරතුරදී ඔවුන් පදවමින් සිටි ඇන්ජින් ධාරිතාව 2000ක් වූ පර්ජෝ මෝටර් රථය ධාවන පථයෙන් ඉවතට පැන ගිනිගෙන මෙම අනතුර සිදුවිය. ඉදිරි තරගාවලියේදී කෙසේ හෝ තමන් ජයග‍්‍රහණය කරන බව ඔවුහු පසුගියදා ඉතාලි මාධ්‍ය හමුවේ කීහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත