ශී‍්‍ර ලංකාව කඩුලූ 2 ට 223 යි
ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (11 වැනිදා) සවස පැවැති අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ දෙකක් දැවී ලකුණු 223 ක් ලබා සිටියේය. කුමාර් සංගක්කාර (නොදැවී 69) සහ මහේල ජයවර්ධන (නොදැවී 38) කඩුල්ලේ රැඳී සිටි පිතිකරුවෝ වූහ. ශී‍්‍ර ලංකා පිල තවමත් ඕස්ටේ‍්‍රලියානු පිලට වඩා ලකුණු 14 ක් පසුපසින් සිටී.

