ශී‍්‍ර ලංකාව කඩුලූ 1 ට 83 යි


ශී‍්‍ර ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (11 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 83 ක් ලබා සිටියේය. අද පෙරවරුවේ තරගය ආරම්භ කිරීමට පෙරම  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටවූ අතර  ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් නැවතත් පිටියට කැඳවීමට නම් ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී ලකුණු 237 ක් ලබාගත යුතුව ඇත.
(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේ සිට)