ශී‍්‍ර ලංකාව ඉදිරියට පැමිණෙයි


ශී‍්‍ර ලංකාව සහ  ඕස්්ටේ‍්‍රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලබාගත් ලකුණු 316 ට පිළිතුරු සොයා යන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ තරගයේ තුන්වැනි දිනය වන අද (18 වැනිදා) තේ පානය සඳහා කී‍්‍රඩාව නතර කරන විට කඩුලූ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 337 ක් ලබා සිටියේය. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 83 ක් ලබාගත් අතර ශී‍්‍ර ලංකා පිල ඒ වන විට, කඩුලූ 5 ක් අතැතිව,  ඕස්ටේ‍්‍රලියාවට වඩා ලකුණු 21 ක් ඉදිරියෙන් සිටියේය.
ඡායාරූපය : ශාන්ත රත්නායක
තිලකරත්න ඩිල්ෂාන්ගෙන් හතරේ පහරක්