ශී‍්‍ර ලංකාව 174 කට දැවී යයි
ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 174 කට දැවී ගියේය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 58 ක් ලබා ගත් අතර කුමාර් සංගක්කාර ලකුණු 48 ක් ලබා දැවී ගියේය.

